Skip to main content

Posts

Featured

ලෝකශූර ඕස්ට්‍රේලියානුවන් සමග ලෝක ක්‍රිකට් තරු කණ්ඩායම ගැටුණු සුපිරි එක්දින තරගාවලියේ පළමු තරගය

Australia vs ICC Cricket XI 1'st Super ODI Match at Docklands Stadium,Melbourne(2005)       2005 වසර වනවිට ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබලතම කණ්ඩායම බවට පත්වූයේ එවකට අඛණ්ඩව දෙවරක් ලෝක ක්‍රිකට් කිරුළට උරුමකම් කියූ ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම.සිය මව්‍බිමේ පැවති මෙන්ම විදේශයන්හී පැවති ඕස්ට්‍රේලියාව සහභාගි වූ තරගවලින් වැඩි සංඛ්‍යාවක් ජයග්‍රහණය කිරීමට ඔවුන් සමත් වුණා.ලෝකයේ සෙසු එකදු කණ්ඩායමකටවත් ශ්‍රේණිගතකරණයේ ඔවුන් සමීපයට පැමිණීමට අසීරු වුණා.මේ කාලවකවානූවේදි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් අධිරාජ්‍යයේ ඔදතෙද විදහා පෑමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් ලෝකයේ සෙසු රටවල ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් සමග සුපිරි ක්‍රිකට් තරගාවලියක් සංවිධානය කළා.ඒ 2005 වසරේදි.සුපිරි එක්දින තරග 3ක් සමග දින 6ක සුපිරි ටෙස්ට් තරගයක් ලෝක ක්‍රිකට් තරු කණ්ඩායමේ සංචාරයට ඇතුළත් වුණා.මින් සුපිරි එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමුවැන්න 2005 ඔක්තෝම්බර් 5 වන දින පැවැත්වුණේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හී ඩොක්ලෑන්ඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.අන්තර්ජාතික එක්දින තරගයක් ලෙස පැවති මෙහි ප්‍රධාන ක්‍රිකට් විනිසුරුවන් ලෙස අලීම් ඩාර් ස...

Latest Posts

Andekhi Anjaani Se Song Lyrics/Mujhse Dosti Karoge(2002)

සනත් ජයසූරියගේ ආසියානු කණ්ඩායම සමග බ්‍රයන් ලාරාගේ ලෝක ක්‍රිකට් කණ්ඩායම ගැටුණු 2014 වසරේදී පැවති T20 ක්‍රිකට් තරගය

Netfilx වල හිණිපෙත්තේ වැජඹෙන Lusifer Tv series එක තවම බැලුවේ නැද්ද

ආසියාව සහ ලෝක ක්‍රිකට් කණ්ඩායම 2005දී අතර පැවැති සුනාමි සහන T20 ක්‍රිකට් තරගය

Duka Wadi Nethe Song Lyrics/Ruwan Hettiarachchi

ආසියාවේ ක්‍රිකට් අධිරාජ්‍යය හෑල්ලු වුනු ලෝක ක්‍රිකට් තරු සමග පැවති සුනාමි සහන තරගය මතකද

Saptha swarayai suwanda hamana song lyrics/Roony

ආසියානු කණ්ඩායම සහ ලෝක ක්‍රිකට් කණ්ඩායම අතර 2000 වසරේදී ලන්ඩන් නුවර පැවති සුපිරි එක්දින තරගය

ආසියානු කණ්ඩායම සමග ලෝක ක්‍රිකට් කණ්ඩායම අතර 2000 වසරේදී බංග්ලාදේශයේ පැවති සුපිරි එක්දින තරගය මතකද

ඕස්ට්‍රේලියාව සමග ලෝක ක්‍රිකට් තරු ගැටුණු 2005 වසරේ පැවති දින 6 සුපිරි ටෙස්ට් තරගය මතකද